ගුණෝත්තර ශ්‍රේඪියක් යනු
සංඛ්‍යා අනුක්‍රයක ඔිනෑම පදයක් ඊට පෙර පදයෙන් බෙදු විට නියත අගයක් ලැබේන සංඛ්‍යා අනුක්‍රයකටය.
උදාහරණ - 4, 8, 16, ....
1/2, 1/6, 1/18, .....
මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියක්
a, ar, ar2, ar3, ar4, ........ ලෙස ලියා දැක්විය හැකිය.
Sn = a+ ar+ar2+ar3+.....+arn-1-------(1)
(1) x r,
r.Sn = ar+ar2+ar3+ar4.....+ arn-1+arn-------(2)
(2)-(1)
r.Sn- Sn = arn - a
Sn (r-1) = a(rn-1)
Sn = a(rn-1) (r-1)
මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියේ පළමු පද n හි ඓක්‍යය
Sn = a(rn-1) වේ.
ගුණෝත්තර ශ්‍රේඪියක n වන පදය (Tn)
මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියක් සලකමු
T1 = a = ar1-1
T2 = ar = ar2-1
T3 = ar2 = ar3-1
T4 = ar3 = ar4-1
........................
.......................
.......................
Tn-1 = ar(n-1)-1
Tn = arn-1
මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියේ n වන පදය Tn = arn-1 වේ.
ගුණෝත්තර මධ්‍යන්‍යය
a හා b යනු ඕනෑම ධන සංඛ්‍යා 2ක් විට a හා b අතර ගුණෝත්තර මධ්‍යන්‍යය √ab වේ.
එනම් a හා b ඕනෑම ධන සංඛ්‍යා 2ක් ද c යනු a හා b අතර ගුණෝත්තර මධ්‍යන්‍යයද නම්, a,b හා c ගුණෝත්තර ශ්‍රේඪියක අනුයාත පද 3කි. ... a,c,b,....
එනම් a හා b ඕනෑම ධන සංඛ්‍යා 2ක් ද c යනු a හා b අතර ගුණෝත්තර මධ්‍යන්‍යයද නම්, a,b හා c ගුණෝත්තර ශ්‍රේඪියක අනුයාත පද 3කි. ... a,c,b,....
ගුණෝත්තර ශ්‍රේඪියක පළමු පද n වල ඓක්‍යය (Sn)
මුල් පදය a ද, පොදු අනුපාතය r ද වූ ගුණෝත්තර ශ්‍රේඪියක පළමු පද n වල ඓක්‍යය Sn නම්

(r-1)